Menu

පිඟානක් නිසා ජීවිතය බේරුණු මීතොටමුල්ල පසිදුගේ කදුලු කතාව

April 17, 2017

“මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබුණේ පස් තට්ටුවක් විතරයි” යැයි මීතොටමුල්ල ඛිෙදවාචකයෙන් සිය මව, පියා, මෙන්ම සොයුරන් දෙදෙනා අහිමි වූ පසිඳු සංකල්ප පතිරණ සිසුවා පවසනවා.

මීතොටමුල්ල කසළ කන්දෙන් කොටසක් කඩාවැටීම නිසා මියගිය සිය මව, පියා සහ සොහොයුරන් දෙදෙනාගේ නිසල දේහයන් අසල සිට පසිඳු සිසුවා පැවසුවේ තම යහළුවාට අවුරුදු කෑම පිඟානක් ගෙන ගිය බැවින් තම දිවි බේරුණත් තම පවු‍ලේ සාමාජිකයන් සමග ගමේ බොහෝ දෙනකු තමාට අහිමි වූ බවයි.

පසිඳු දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන අතර ඔහුගේ පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු ඊයේ සන්ධ්‍යාවේ සිදු කෙරුණා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක