Menu

මැතිව්ස්ගෙන් ප‍්‍රාර්ථනාවක්

April 17, 2017

මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් විපතට පත්වූ සියලු දෙනා වෙනුවෙන් තමන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ ආපදා තත්ත්වය කඩිනමින් පහව යන ලෙස ප්‍රාර්ථනා කරන බවයි.

ඇන්ජලෝගේ ටිවිටර් පණිවුඩය පහතින්…

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක