Menu

හොදම පිතිකරු ලැයිස්තුවට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයින් 07ක්

June 20, 2017

2017 වර්ෂයේ  ICC එක්දින ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවන් ලයිස්තුව නම් කර තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකු ඇතුළත්.

මේ අය අතරේ 26 – ඇන්ජලෝ මැතිව්ස් 27 – කුසල් මෙන්ඩිස් 45 – නිරෝශන් දික්වැල්ල 48   ,දිනේශ් චන්දිමාල්,66 – කුසල් ජනිත් 74 – උපුල් තරංග 91 – අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් ඇතුළත්.

හොඳම පිතිකරු ලෙස ලැයිස්තුවේ පෙරමුණේ සිටන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක