Menu

අසංක ගුරුසිංහට තවත් ප‍්‍රබල තනතුරක් – බලය තවත් වැඩිවෙයි

April 14, 2017

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස අසංක ගුරුසිංහ පත්කර තිබෙනවා.

ඒ දැනට ඔහු හොඹවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට අමරතවයි.

අසංක ගුරුසිංහ 1996 දී එක්දින ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක