Menu

“මහ අනතුරක් එනවා..වහාම මේ ප‍්‍රදේශවලින් ඉවත්වන්න..” – රජයෙන් හදිසි දැනුම්දීමක්

May 28, 2017

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාමේ අවදානම ඇති ස්ථාන කිහිපයක් හදුනාගෙන ඇති අතර එම ස්ථානයන්ගෙන් වහා ඉවත් වන ලෙස රජය දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහත වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්