Menu

වාහන ගමනය අවහිර වී ඇති සියලුම මාර්ග මෙතනින් බලන්න

May 28, 2017

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ගමනා ගමනය අවහිර වී ඇති මාර්ග පිළිබඳව විශේෂ නිවේදනයක් පොලීසිය නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, නුගේගොඩ, ගාල්ල, කැළණිය, මාතර, කලුතර හා තංගල්ල යන පොලිස් කොට්ඨාස වල වාහන ගමනය අවහිර වී ඇති මාර්ග මාධ්ය වෙත නිකුත් කොට තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්