Menu

විපතට පත් ජනතාව වෙනුවෙන් කොලඹ හා ඒ අවට ජනතාවගෙන් ඉල්ලීමක්

May 28, 2017

විපතට පත් වූ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාමයට මේ වන විට සoවිධානයකොට ඇත. එහිදී ඔබට හැකි පමණින් හාල්, වියලි ආහාර, කිරි පිටි, වතුර බෝතල්, සහ අනෙකුත් ද්‍රව්‍ය හැකි පමණින් ගෙනත් දී සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු

වැඩිපුරම කියැවූ පුවත්