Menu

විමල් යළි බන්ධනාගාරයට යයි

April 9, 2017

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හදීසියේ ඊයේ පස්වරුවේ යළිත් කොලඹ මැගසින් බන්ධනාගාරයට පැමිණ තිඛෙනවා. ඒ තමා බන්ධනාගාර ගතව සිටියදී උදව් ලබාදුන් පිරිසකට ස්තුතිය පළකිරීම සදහායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ රජයේ වාහන 40 ක් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාලවයි. එම චෝදනාවට අදාලව ඔහු මාස 3 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

වැඩිපුරම කියැවූ පුවත්