Menu

සධීර හා තරංගගේ පිතිහරඹයෙන් ගාලු කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

April 9, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර තරගය NCC පිටියේදී මේ වන විට පැවැත්වෙයි.

මහනුවර කණ්ඩායමේ ඇරයුමෙන් ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම සිය පන්දුවාර 50තුළ කඩුලු 07කට ලකුණු 347ක් ලබා ගත්තා.

එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කළ සධීර සමරවික‍්‍රම ලකුණු 109ක්ද නායක උපුල් තරංග ලකුණු 54ක්ද ලබා ගත්තා.
ධනංජය සිල්වා ලකුණු 40යි.
දසුන් ශානක ලකුණු 40යි.

පන්දු යැවීමේදි මහනුවර කණ්ඩායම වෙනුවෙන් ළහිරු මධුශංක කඩුලු 03ක්ද ලහිරු ගමගේ කඩුලු 02ක්ද දවා ගැනීමට සමත් වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

Looking For?

Recent News