Menu

කැලණි ගඟේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

April 9, 2017

පෑලියගොඩ ප්‍රදේශයේදී කැලණි ගඟේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයා ගත් බව ය.

මිය ගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක