Menu

රන්ජන් ගුණමකු නොවෙයි.. යුද්ධය ජයගැනිමේ පුරෝගාමීන්ට දෙරණ ස්ටාර් සිටි වේදීකාවේදී තුති පුදයි(VIDEO)

May 21, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

තිස් වසරක් පුරා පැවති යුද්දය අවසන් කරන්නට තීන්දු තීරණ ගත් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත්, ආරක්‍ෂක ලේකම් ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතාත්, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාටත් සාමකාමී රටක් හිමිකරදීම වෙනුවෙන් දේශපාලනඥයකු වශයෙන් කුහක නොවී තමන් ස්තුති කරන බව “දෙරණ ස්ටර් සිටි” වේදිකාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක විසින් පවසා සිටියා..

දේශපාලනිකව කුහක නොවී රන්ජන් රණවිරුවන්ට ප්‍රණාමය පුද කරයි !

#LankaSocialTV ලංකාවේ දේශපාලකයන්ට ආදර්ශයක් දෙමින් යුද්ධය නිමා කිරීමට දායක වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, හිටපු ආරක්ෂක ලේඛම් ගොටාබය රාජපක්ෂ ඇතුළු සියලුම රණවිරුවන්හට කුහක නොවී රන්ජන් රාමනායක ප්‍රණාමය පුද කරයි.හැමදාම එන අපේ VIDEO බලන්න Page එකට Like එකක් දාල Following ක්ලික් කර Seen First ඔබන්න,https://www.facebook.com/LankaSocialTv/

Posted by Lanka Social TV – බුද්ධිමත් අන්තර්ජාල වැසියෝ on Saturday, May 20, 2017

වැඩිපුරම කියැවූ පුවත්