Menu

ආණ්ඩුව පිපිරෙයි… සාගලගේ ඇමතිධූරය ජනපති පවරා ගනියි?

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සදුදා දින පෙරවරුවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන ලෙස සියළුම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැදවීම් කර තිබේ.

මංගල සමරවීර මුදල් අමති ලෙසත් හර්ෂද සිල්වා නියෝජ්‍ය මුදල් ඇමති ලෙසත් මෙහිදී පත් කිරීමට නියමිත යයිද වාර්තා වෙයි.

විදේශ කටයුතු ඇමති ලෙස රවි කරුණානායක යෝජනා වී ඇති අතර සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය විෂය ජනාධිපතිවරයා යටතේ පවර ගැනීමට තීරණය කිරීමත් සමග අගමැතිවරයා දැඩි ලෙස කලබල වී ඇතැයිද දැනගැනීමට ඇත.මෙම ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ආණ්ඩුව තුල ප‍්‍රබල පිපිරීමක් සිදුවනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වැඩිපුරම කියැවූ පුවත්