Menu

නිපුන් රන්සික ඔස්ටෙ‍්‍රිලියානුවන්ගේ කඩුලු 03ක් ඩැහැගනී

April 9, 2017

සංචාරක ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ඔස්ටෙ‍්‍රිලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක‍්‍රිඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා ගෙන සිටිනවා..

ඔස්ටෙ‍්‍රිලියානු කණ්ඩායම කඩුලු 06කට ලකුණු 309ක් ලබා තිබියදී සිය ප‍්‍රථම ඉනිම අත්හිටවූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 03ක් දවා ගැනීමට නිපුන් රන්සික සමත්වුනා.

තරගයේ ලකුණු පුවරුව පහතින්..

1

2

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක