Menu

බස්නාහිර සන්ධාන මන්ත‍්‍රීවරු 42ක් ස්වාධීන වෙති

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 42කු ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මෙම මන්ත‍්‍රී කණ්ඩායම පෙරේදා (18දා) රැස්වී මේ පිළිබද තීරණ ගෙන තිබේ.

පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ තීරණ ගැනීමේදී  තම කණ්ඩායම වෙනම තීරණ ගැනීමටද, එකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ක‍්‍රියා කරන ඇමතිවරුන් සම්බන්ධයෙන් විරුද්ධව ක‍්‍රියා කිරීමටද එහිදී තීරණය කර ඇත.

මන්ත‍්‍රී කණ්ඩායම පැවැත්වූ සාකච්ජාවට මන්ත‍්‍රීවරුන් හතළිස් දෙදෙනාගෙන් 38 දෙනෙකුම සහභාගී වී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක