Menu

පවිත‍්‍රා – එස්.එම් මැතිවරණ සටන උණුසුම් කරයි – සබරගමු-උතුරුමැද මහ ඇමති සටනට ඉල්ලයි

April 9, 2017

සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වන සබරගමු උතුරු මැද පළාත් සභා සදහා පැවැත්වෙන මැතිවණයේදී මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි හා මන්ත‍්‍රී එස්එම් චන්ද්‍රසේන ඒකාබද්ද විපක්‍ෂයේ මහ ඇමති ධුර අපේක්‍ෂකයින් ලෙස තරග වැදීමට නියමිතය.

සබරගමුව මහ ඇමති සටනට පවිත‍්‍රා වන්නිආරච්චිත්, උතුරු මැද මහ ඇමති සටනට එස්එම් චන්ද්‍රසේනත් තරග වැදිය යුතු බවට වන යෝජනාවට දැනටමත් අනුමැතිය ලැබී ඇතැයිද වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක