Menu

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 50ක් රෝහලේ

May 19, 2017

(Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 දෙනෙකු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළ කර තිබේ.

අසාධ්‍ය තත්වයේ පසු වූ හය දෙනෙකු මාතර රෝහලට මාරු කර යවා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ගාල්ල-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදීය.

 

වැඩිපුරම කියැවූ පුවත්