Menu

කැබිනට් සංශෝධනය කල් යයි

May 19, 2017

Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

කැබිනට් මණ්ඩාල සංශෝධනය ලබන සදුදාට22 කල් ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මහත් ආන්දෝලනයට තුඩුදී ඇති කැබිනට් මණ්ඩල සංශෝදනය අද19 දිනයේ සිදු කිරීමට කලින් සැලසුම්කර තිබූ බවට වාර්තා විය

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථීර වශයෙන්ම ඉතා කඩිනමින් සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සති අන්තයේ පුවත්පතකට සම්මුඛ සාකච්ජාවකදී ප‍්‍රකාශ කලේය

වැඩිපුරම කියැවූ පුවත්