Menu

“ඔව් මගේ යාලුව තමයි මන්ත‍්‍රීතුමා – දාන්නකෝ හිරේ”.. අර්ජුන ඇලෝසියල් ගැන නාමල් දුන් පිළිතුරෙන් එජාප මන්ත‍්‍රී අසරණ වෙයි(VIDEO)

May 19, 2017

Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

හිරු රූපවාහිනියේ ඊයේ දින පැවති බලය දේශපාලන සංවාදයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පා.ම නාමල් රාජපක්ෂ හා දිලුම් අමුණුගම යන මන්ත‍්‍රීවරු සහභාගී වු අතර එජාපය නියෝජනය කරමින් පා.ම මුජිබුර් රහමාන් හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා යන මන්ත‍්‍රීවරු සහභාගී විය

වැඩසටහන ආරම්භයේ සිටම පක්ෂ 02 අතර ඉතා උණුසුම්ව හා සුහදශීලීව සංවාදය පැවතුණි

එහිදී අර්ජුන ඇලෝසියස් සම්බන්ධයෙන් එජාප මන්ත‍්‍රී මුජිබුර් රහමාන් ඇසු පැනයකට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා දැක්වූ අදහස් පහතින්

Posted by Sagarika Swarni on Thursday, May 18, 2017

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක