Menu

“චැම්පියන්ස් කුසලානේ ප්‍රබලම අවිය තමයි ලක්ෂාන් සඳකැන්” – මැතිව්ස්ගෙන් Cricbuzz වෙබ් අඩවියට ප‍්‍රකාශයක්

May 19, 2017

(Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

චැම්පියන්ස් කුසලාන තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කණ්ඩායම් පුදුම කරන අවියක් තමන් සතුව ඇතැයි Cricbuzz සමඟ විශේෂ සාකච්චාවකට එකතුවෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත.

“චැම්පියන්ස් කුසලානේ ප්‍රබලම අවිය තමයි ලක්ෂාන් සඳකැන් ,එයාගේ තියන පන්දු මිශ්‍රණය එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.මොකද ගොඩක් කණ්ඩායම් සඳකැන් දැකල නෑ ඒ නිසා මම හිතනවා සඳකැන් අපිට හොඳ අවියක් වෙයි කියල.”

“මිනි ලෝක කුසලානෙට කවුරුත් එන්නේ දිනන්න බලාගෙන.අපිත් එහෙම තමයි.මේ තරඟාවලියේදී බලන්න පුළුවන් අපි කොහෙද ඉන්න කියල.”

-thepapare.com

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක