Menu

“මම දුක්වෙන්නෑ ඉන්දියාවේදී තරග ක‍්‍රීඩා කලේ නෑ කියල ..මහේල අයියා ඉන්දියාවේදී ගොඩක් උදවු කළා” -අසේල ඇතුලු ක‍්‍රීඩකයින් එංගලන්තේ යන්න කලින් පැවසූ අදහස්(VIDEO)

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න  දැක්වූ අදහස්.

 

-ThePapare.com

වැඩිපුරම කියැවූ පුවත්