Menu

මධ්‍යම පළාතේ විපක්ෂ නායකවරයාට අති නවීන බෙන්ස් රථයක් පහළ වෙයි(EXCLUSIVE)

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සන්ධාන බලය පවත්වාගෙන යාම අසීරු තත්වයකට පත්ව ඇති මධ්‍යම පළාත් සභිවේ විපක්‍ෂ නායකවරයාට හදිසියේම අති නවීන බෙන්ස් වාසනාවක් පහල වී ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයට හිතවාදී මන්ත‍්‍රිවරුන් කියති.

සන්ධාන බලය පවත්වාගෙන යාම සදහා හදිසි අවස්තාවක එජාප සහයෝගය ලබා ගැනීමත් විපක්‍ෂ නායකවරයාගේ කට වැසීමත් මින් අරමුණු කර ඇතැයිද ඔවුන් කියති.

කෙසේ වෙතත් පළාත් විපක්‍ෂ නායක චානක අයිලපෙරුම පවසන්නේ තම වාහනය කැඩුනු නිසා එම රථය ලබා දුන්නද දැන් එය නැවතත් ආපසු සභාවට බර දුන් බවයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක