Menu

උතුරු මැද බල පෙරළියේ ප‍්‍රතිඵල ඉක්මනින් ම ලැබෙයි ..එස් එම් FCID කැදවයි

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

අනුරාධපුර දිස්ත‍්‍රික් ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ඇත.

අද පෙරවරු 09.30ට එම කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින්නැයි මන්ත‍්‍රිවරයාට හදිසියේම දන්වා තිබේ.

මෙම කැදවීම සදහා කිසිදු හේතුවක් දන්වා නැතැයි පවසන මන්ත‍්‍රීවරයා උතුරු මැද පළාතේ බල පෙරලියට සෘජුවම මැදිහත් වූ නිසා තමාට ලැබුණු ත්‍යාගය විය හැකි යයිද සදහන් කලේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක