Menu

ලසිත් මාලිංග නොමැතිව ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට පිටත් වෙයි

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (18දා) එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. ලසිත් මාලිංග හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් හෙට දිවයිනෙන් පිටත්වෙනු ඇත.

ලසිත් මාලිංග මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්ව ඇති හෙයින් එය අවසන් වූ වහාම  ලසිත් මාලිංග ඉන්දියාවේ සිට එංගලන්තයට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ  (17දා)  කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය විය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක