Menu

“සිහින තිබුණට කෝටියක්.. අතේ නැහැ එක රුපියලක්” – මධ්‍යම මහ ඇමතිගෙන් ප‍්‍රකාශයක්

May 17, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක අද (17) ඇහැලේපොල ප‍්‍රදේශයේදී උතුරු මැද පළාත් සභාවේ ඇමති මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ “ඔය කහින තරමට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා දැන් පැහැදිළියි නේ. සිහින තිබුණට කෝටියක්.. අතේ නැහැ එක රුපියලක් කියලා තමයි කියන්න තියෙන්නේ. මධ්‍යම සියලු ඇමතිවරු එකපයින් ඉන්නේ.. එහෙම ඉන්න බැරි අය හිටියොත් ඒ අයත් යයි. යනුවෙනි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක