Menu

නාමල්ගෙන් රටටම ආදර්ශයක් – ස්වාමින් වහන්සේලා 180 නමකට මහා පිංකමක්(PHOTO)

May 16, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සාමනේර ස්වාමින් වහන්සේලා 180 නමක් නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් විසින් “දිදුලන සසුනඹර” වැඩසටහන යටතේ කොළබ ගංගාරාම වෙසක් කලාපය වෙත වඩමවා උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ආධාර උපකාර කරමින් වෙසක් නිර්මාණ දැක බලා ගැනීමට අවස්ථාව ලබා දුන්හ.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් හා යෝෂිත රාජපක්ෂ මහතා රෝහිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම පිංකම සදහා එක්ව සිටියහ

Image may contain: 3 people, people standing, night and indoor

Image may contain: 10 people, people standing

Image may contain: 6 people, people standing, night, tree, outdoor and indoor

Image may contain: 1 person, standing and indoor

Image may contain: 5 people, people standing and indoor

වැඩිපුරම කියැවූ පුවත්