Menu

රතිඤ්ඤා කම්හලක් පිපිරී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

April 9, 2017

කටාන පොලිස් වසමේ අද (07දා) පස්වරුවේ රතිඤ්ඤා කම්හලක සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි කටාන පොලීසිය සඳහන් කරයි.

මෙම රතිඤ්ඤා කම්හල ඉද්දගොඩැල්ල පාර කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර සිදුවූ අනතුරින් එහි සේවය කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමේදි මෙසේ මියගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක