Menu

තවත් මැති ඇමතිවරු 06ක් ගෙදර

May 13, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

ද්විත්ව පුරවැසි බව පිළිබදව අධිකරණය ලබාදුන් තීන්දුව නිසා දෙමළ ජාතික සන්ධානයේ සහ රජයට සම්බන්ධ මැති ඇමතිවරු හය දෙනෙකුගේ මන්ත‍්‍රී ධුර අහෝසි වන ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරු 04දෙනෙක් එක් කැබිනට් ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් එලෙස ද්විත්ව පුරවැසි බව හිමි අය අතර සිටින බව අනාවරණය වී තිබේ.

මෙලෙස යම් මන්ත‍්‍රීවරයකු එම ධූරය ද්විත්ව පුරවැසිකම නිසා අහිමිවීමේදී ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලස පක්ෂය අදාළ දිස්ත‍්‍රීක්කයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් තේරී පත්වූ  මන්ත‍්‍රී ලැයිස්තුව අහෝසි වන බවට රට තුළ මතයක් පැවතුණත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 19වැනි සංශෝධනයට අනූව අදාළ ලැයිස්තුව අහෝසි නොවන බව නීති විශාරදයේ පවසති

වැඩිපුරම කියැවූ පුවත්