Menu

මෝදි – මෛත‍්‍රී කළ දෙයින් සමාජ ජාලා කැළඹෙයි(PHOTO)

May 13, 2017

ශ්‍රී ලංකාවේ බෝහෝ දේශපාලකයන්ට වැස්සකදී හෝ අව්වකදී තමාම කුඩයක් ඉහළා ගැනීම යනු කලාතුරකින් සිදුවන්නකි. නමුත් ඊයේ  (12දා) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණි අවස්ථාවේදී වර්ෂාව පැවැතියේය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමා විසින්ම කුඩ ඉහළගෙන ගමන් කරනු ලැබීය. නමුත් මේ අවස්ථාවට එක්ව සිටි අනෙක් මැති අමතිවරුන්ට නම් කුඩ ඉහළීමට ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කළේය

2

Image may contain: 4 people, people standing

වැඩිපුරම කියැවූ පුවත්