Menu

අවසන් තරගය පරාජය වීමෙන් පසු නාමල් තැබූ ෆේස්බුක් සටහන

April 9, 2017

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ඊයේ(06) ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 45කිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඊයේ(06) තරඟය නැරඹීමට ගොස් ඇති අතර හෙතෙම සටහනක්ද දමා තිබිණ.

එම සටහන පහතින්..

03a

වැඩිපුරම කියැවූ පුවත්