Menu

ලෝකයෙන් බිහිවු සුපිරි දග පන්දු යවන්නාට මෝදි ලංකාවේදී කිව්ව කතාව මෙන්න

May 12, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

ලෝකයේ බිහිවූ සුපිරිම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පිළිබඳව අද වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මුරලි පිළිබඳව සඳහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ,

“මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්” යනුවෙනි.

එක්දින හා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ මුරලිදරන්ය.

වැඩිපුරම කියැවූ පුවත්