Menu

ඉරාජ්ගේ දන්සැල සමාජ ජාලා කළඹයි(VIDEO)

May 12, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සිව්දෙස දන්සැල් රාශියක් පවත්වනු ලැබුණා . එසේ පැවත්වූ දන්සල් අතරින් වෙනස් වූ දන්සලක් සංගීත අධ්‍යක්ෂ ඉරාජ් වීරරත්න විසින් සංවිධානය කර තිබුණා.

ඒ පැළ දන්සලක්.

ඊළග අවුරුද්දේ මෙම පැළ දන්සල ඉතා සාර්ථකව සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් නැත්තම් තවත් අවුරුදු 10කින් ඔක්සිජන් දන්සැලක් දීමට සිදුවන බවත් ඉරාජ් ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබුණා.

 

වැඩිපුරම කියැවූ පුවත්