Menu

එජාප තනි ආණ්ඩුවකට ජනපති මෛත‍්‍රිගෙන් මන්ත‍්‍රීවරු 12ක්..

February 13, 2018

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය සපුරා ගැනීම සඳහාශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය නව ආණ්ඩුවට ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේ.

-nethnews

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක