Menu

‘නීතියනම් නීතිය..ලංකාවේ පුටින් ගෝඨාභයයි..’ගම්මන්පිල දෙරණ 360දි හඩමින් ගෝඨා ගැන සහතිකයක් දෙයි(VIDEO)

February 13, 2018

මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි පෙළ නායකත්වය සදහා වසර ගණනාවක් දේශපාලනයේ නිරත වුණු චරිත තම පක්ෂයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් මේ බව ප‍්‍රකාශ කළ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණ සදහා තම පක්ෂයෙන් ජනතාව ඉල්ලන ප‍්‍රබලතම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට වැඩි කැමැත්තක් නැති බවද ඔහු ප‍්‍රකාශ කර සිටියා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක