Menu

‘මහින්ද ඉක්මනින්ම ලංකාවේ ජනපති විය යුතුයි’..ඉන්දියාවේ මන්ත‍්‍රි කියපු කතාව මෙන්න

February 12, 2018

පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් ලැයිස්තුගත මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසන්නේ හිටපු ජනපතිවරයා ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවේ ජනපති විය යුතු බවයි.

එසේම හිටපු ජනපතිවරයා නැවතත් ශක්තිමත්ව ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීමට ඇසීමට ලැබිම හොඳ දෙයක් බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ශ්‍රී ලංකාවේ ජනපති ධුරයකට පත්විය නොහැක.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක