Menu

එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..

February 12, 2018

පළාත් පාලන මැතිවරණයෙන් පරාජය ලබා ඇති එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව රට පුරා පළාත් පාලන ආයතනයන් විශාල ප‍්‍රමාණයක හවුල් ආණ්ඩු පිහිටුවීමට තීරණය කර තීරණය කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය එසේ පිහිටුවීමට සාකච්ජා සිදුවෙමින් බවද සදහන්ය.

කෙසේ වෙතත් මැතිවරණයට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කියා සිටියේ කිසිසේත්ම එජාපය සමග පළාත් පාලන ආයතනවලදී එක්ව ආණ්ඩු කරන්නේ නැති බවත් එක්වන්නේ පොදුජන පෙරමුණ සමග පමණක් බවත්ය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක