Menu

ඒකාබද්ධ – එජාප ඩීල් දාන මැතිඇමතිවරු කවුදැයි මහින්ද අමරවීර බලයේදී හෙළිකරයි(VIDEO)

February 6, 2018

හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේදී ‘බලය’ විශේෂ වැඩසටහනක් පැවැත්වින.

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවයන් සම්බන්දයෙන් එහිදී වැඩි වශයෙන් සාකච්චාවට ලක් විය.

එහිදී ආණ්ඩුව නියෝජනය කරමින් එම වැඩසටහනට පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු එජාපයේ ඇමතිවරුන් මුණගැසී පසුගිය ආණ්ඩුව සමයේ සිදුකළ දුෂණ හා වංචා යටගැසීම සදහා කුමන්ත‍්‍රණ කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ප‍්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඒකාබද්ධයේ හා එජාපයේ ඩීල් දාන මැති ඇමතිවරුන් කවුදැයි රටටම හෙළි කරන බවයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක