Menu

කෝච්චියේ පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක ගැටෙයි.. 4ක් මරුට..

February 5, 2018

මරදාන සිට කළුතර බලා ගමන් ගනිමින් තිබූ දුම්රියක අඟුලානේදී ලොරියක් වැදීමෙන් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් හතර දෙනකු ඇද වැටී මරුමුවට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද පස්වරු 4.55ට පමණ මේ අනතුර සිදුවී තිබේ.

තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කරනු ලැබ සිටින බවත්, ඉන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර චීන ජාතික දැරියකද සිටියි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක