Menu

අපේ ජනාධිපතිතුමා දැන් බලන්නේ 30 කැලි..මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..(VIDEO)

February 5, 2018

නිදහස ලැබී වසර 30ක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිදහස් දින උත්සවය අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කල අයුරු සමාජ ජාලයන්හි වීඩියෝවක් මගින් පල කර ඇත්තේ මෙසේය.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක