Menu

අර්ජුන් ඇලෝසියස්ගේ අරක්කු සමාගම නවතියි..

February 5, 2018

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු  සතියක පමණ කාලයක සිට නවත්වා ඇති බව වාර්තා වේ.

එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති අතර, තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී තිබේ.

කලින් නිෂ්පාදනය කළ තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක්මේවනවිට සිදුවන බවද වාර්තාවේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක