Menu

මෙතෙක් කිසිවකු නොදුටු, මැයි රැළිය දා මහින්ද තාජ් සමුද‍්‍ර හෝටලයෙන් එළියට ආපු හැටි(VIDEO)

May 9, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

මැයි පළමුවැනිදා ගාළු මුවදොරදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි රැළිය ආරම්භ කිරීමට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ටාජ් සමුද‍්‍ර හෝටලයට පැමිණි සිටියහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැයි රැළියට සහභාගී වීම සදහා හෝටලයෙන් පිටතට පැමිණෙන විට එම හෝටලය අසල සිටි අති විශාල ජනතාවගෙන් ඔහුට ඉතා ඉහල පිලිගැනීමක් ලැබුනේය.

අත්පොලසන් ජයඝෝෂා විනාඩි ගණනාවක් එක දිගටම පැවැතිණි.

එම වීඩියෝව පහතින්..

 

වැඩිපුරම කියැවූ පුවත්