Menu

ලොවක් මවිත කළ ලයනල් මෙසීගේ නිවුන් සොහොයුරා ඉරානයෙන් මතුවෙයි(PHOTO)

May 9, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීගේ රුවට බෙහෙවින්ම සමානකම් දක්වන පුද්ගලයෙකු ඉරානයෙන් හමුවී තිබෙනවා.

රෙසා පරස්ටේෂ් නම් මෙම තරුණයාට ඒ හේතුවෙන් ඉරානයේ පොලිසිය හමුවට යාමටත් සිදුව තිබේ.

ඉරානයේ හැමඩෙන් නගරයේ බොහෝ දෙනෙකු රේසාව හොඳින් හඳුනන අතර ඔහුත් සමග ඡායාරූප ගැනීමටත් බොහෝ දෙනෙකු උත්සාහ කරයි.

25 හැවැරිදි වියේ පසුවන රේසා තවමත් සිසුවෙකි.

“දැන් මිනිස්සු මාව දකින්නේ ඉරානයේ මෙසී ලෙසයි. ඒ වගේම මෙසීගේ හැම දෙයක්ම අනුකරණයට ඔවුන් කැමතියි. මාව දැකපුවාම මිනිස්සු පුදුම වෙනවා. ඔවුන් සතුටින් ඉන්නවා දකින්න මම ආසයි. එය මට ලොකු ශක්තියක්” යැයි රේසා සඳහන් කරයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක