Menu

කොට්ටපොර තරගෙට අන්තිමේට තාත්තයි පුතයි තේරිලා -පුතා කළ දෙයින් හැමෝම පුදුම වෙයි(VIDEO)

May 9, 2017

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

මේ සැරේ අවුරුදු උත්සවේක සිද්ධවුණ අපුරු සිද්ධියක් තමයි මේ.

කොට්ටපොර තරඟයෙන් කට්ටිය තේරිලා තේරිලා අන්තිමට තරඟෙට තාත්තයි පුතයි සෙට් වුනා.

හැමෝම බලාපොරොත්තු වුනේ සුපිරිම වලියක් එත් පුතා කරපු දෙයින් හැමෝම පුදුමයට පත්වුණා.

ඔයාලත් බලන්නකෝ වුනදේ මෙන්න වීඩියෝව.

වැඩිපුරම කියැවූ පුවත්