Menu

හිටපු ඇමති පියසේනගේ විසි වසරක අඛණ්ඩ හොරකමක් මාට්ටුයි.. වරද පිලිගෙන දඩත් ගෙවයි

May 9, 2017

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

හිටපු ඇමති පියසේන ගමගේ මහතාට අයත් ගාල්ලේ පිහිටි සුවිසල් නිවසකට හා කාර්යාලයට විසි වසරක් තිස්සේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට වංචා කරමින් ජලය ලබා ගත්තේ යයි ඇමතිවරයා විසින්ම වරද පිලිගැනීම මත රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ මුදලක් නියම කර තිබේ.

මණ්ඩලය විසින් කරන ලද හදිසි වැටලීමකදී මෙම වංචාව අල්ලාගෙන තිබේ.

එම නිවසේ දැනට පදිංචිව සිටිනුයේ ඇමතිවරයාගේ පුත‍්‍රයා වන දකුණු පළාත් සභා මන්ත‍්‍රී රන්දිම ගමගේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක