Menu

මන්ත‍්‍රිවරුන්ගේ තැපැල් පහසුකම දෙගුණයකින් වැඩිවෙයි.

January 17, 2018

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම දෙගුණයකින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් එක්ලක්ෂ 75,000 ක් ලෙස ලබාදී තිබූ මෙම පහසුකම තුන්ලක්ෂ 50,000 දක්වා ඉහළ නංවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක