Menu

බැදුම්කර වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවට

January 17, 2018

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් අද (17දා) පාර්ලිමේන්තුව වෙත යොමුකිරිමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ඒ අනුව එම වාර්තාවේ ඉංග්‍රීසි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක්  මෙසේ පාර්ලිමේන්තුවට යොමුකර ඇත. ඊට අමතරව බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ  මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දුන් බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක