Menu

ජවිපෙ නායක ‘අනුර’ගේ ජායාරූපයක් සමාජජාලා කළඹයි(PHOTO)

January 16, 2018

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගුවන් ගමනක නිරත වී සිටින ආකාරය දැක්වෙන ඡායාරුපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක් වී තිබෙනවා.

මෙම ඡායාරූපයෙන් පෙනී යන්නේ ඔහු ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ ගමන් කරන ආකරයයි

ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වෙබ් අඩවි මෙම ඡායාරුපය පළකරමින් පවසන්නේ නිර්ධන පන්තිය ගැන කතා කරමින් මෙලස සුඛෝපබෝගී ගමන් යාම පිළිගත නොහැකි බවයි.

නමුත් ඇතැම් සමාජ ජාල මාධ්‍ය පිටු අනුර කුමාර මහතාට සහයෝගය දක්වමින් අදහස් පල කර තිබුණි .

එම ඡායාරූපය පහතින් බලන්න..

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක