Menu

“ගෝඨාභය රාජපක්ෂ මම කාරණා දෙකකට හම්බෙලා තියනවා” – කවුරුත් නොදත් කතාවක් පාදෙණිය හෙළි කරයි(VIDEO)

May 9, 2017

හිරු රූපවාහිනියේ ඊයේ පැවති සලකුණු වැඩසටහනට එක්වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතායි.

එක්ටා, සයිටම් ඇතුළු ආන්දෝලනාත්මක මාතෘකා සම්බන්ධයෙන් ඔහු සියළු ලිපි ලේඛණ සහිතව මනා අදහස් දැක්වීමක් කරනු පැහැදිලිව දකිනු හැකිවිය.

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

 

වැඩිපුරම කියැවූ පුවත්