Menu

මංගල මුදල් ඇමතිධූරයෙන් ඉවතට? නව මුදල් ඇමති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක්..

January 16, 2018

ඉදිරි මැතිවරණයෙන් පසුව සිදු කරන ඇමති මණ්ඩල සංශෝධනයේදී මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත

රාත‍්‍රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරමින් ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඉන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වෙත මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක