Menu

පියුමි හංසමාලි යුග දිවියට!

May 9, 2017

ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ පෙම්වතා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

නමුත් පසුගිය දවසක හදිසියේම පියුමි හංසමාලි මංගල ඇදුමෙන් වෙනත් තරුණයෙකු සමඟ දැමූ ජායාරූප කිහිපයක් නිසා බොහෝ දෙනෙකු කලබලයට පත්වුණා.

පියුමි බැන්ඳද?

නෑ. ඇත්තටම පියුමි විවාහ උණේ නෑ. ඒ මංගල විලාසිතා ජායාරූප කිහිපයක් පමණයි. දැකපු නැති අයට ඒ ජායාරූප පහතින් බලන්න පුලුවන්!

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

ජායා රූ – ප්‍රනීත් පටබැඳිගේ

වැඩිපුරම කියැවූ පුවත්