Menu

ගවමස් කෑ අම්පාරේ තිදෙනෙක් මරුට – 650 ක් රෝහල්ගත කරයි

April 9, 2017

Update – ආහාර විෂ වීමකින් අම්පාරල ඉරක්කාමම්හි මිය ගිය සංඛ්‍යාව 4 දක්වා වැඩිවී තිබෙනවා.වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

<hr />

අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ පෙරේදා (5) දහවල් පැවැති දානයක කෑම ආහාර විෂ වීමෙන් රෝහල් ගතකළ පිරිස අතුරින් තිදෙනකු මියගොස් තිබේ. මියගිය තිදෙනා අම්පාර සහ සමන්තුරේ  රෝහල් වල ප්‍රතිකාර ලැබූහ.

මෙම ආහාර විසවීම හේතුවෙන් 650 කට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. අම්පාර, අක්කරේපත්තුව, සමන්තුරේ සහ ඉරක්කාමම් රෝහලේ වලින් ඔව්හු ප්‍රතිකාර ලබති.

ප්‍රතිකාර ලබන සැලකිය යුතු පිරිසකගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමට පත්වෙමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

&nbsp;

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක